RedGage is the best way to earn real money from your photos, videos, blogs, and links.

Silence Pleace

ඕන්න කාවා පොරොන්දු ඉටු කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. මං කිව්වනෙ පුස්තකාලෙ තියෙන රසවත් පොත් ගැන විස්තර ඔයගොල්ලන්ට කියනවා කියලා. ඕන්න එහෙනං අහගන්න…..

මේ දවස්වල à¶…à¶´à·š සංගමේ කට්ටිය පුස්තකාලෙ කබඩ්වල අපිළිවෙළට දාලා තියෙන පොත්පත් පිළිවෙළට අහුරන්න ලොකු මෙහෙයුමක් දියත් කරලා තියෙන්නෙ.කාවාටත් දැන් à¶‘à¶š තැනක හැංගිලා ඉන්න විදිහක් නැතුවයි ඉන්නෙ. මොකද ඔය වෙලාවට පොතක් කකා ඉඳලා මාට්ටු වුනොත් එහෙම මොනවයින් මොනවා වෙයිද කියලා කව්ද දන්නෙ? ඉතිං à¶´à¶« බේරගන්න එහාට මෙහාට පනිද්දි ඕන්න අහුවුනා ෂෝක් කවි පොතක්! කාවාටත් ඉතිං à¶’à¶š දාලා යන්න à·„à·’à¶­ දුන්නෙම නෑ. ඉතිං කාවා කල්පනා කළා තනියම පොතේ රස විඳගන්නවාට වඩා à¶’à¶š ඔයාලත් à¶‘à¶šà·Šà¶š ඉබෙදාගත්තොත් හොඳයි නේද කියලා. මෙන්න එමහනම් පොතේ විස්තරේ…..

මේ පොතේ නම‘මං මුහුදට බයයි! . ලියලා තියෙන්නෙ අ​නිල් නිශාන්ත ලොකුගමරාල කියන වර්තමාන කවි පරපුර නියෝජනය කරන​ බොහොම à¶´à·Š‍රභාමත් කවියෙක්. ‘මං මුහුදට බයයි’ කාව්‍ය එකතුව ඔහුගේ කුළුඳුල් කාව්‍යමය à¶´à·Š‍රයත්නයයි. එය එසේ වුවත් à¶‘à·„à·’ අඩංගු කවි ආධුනික කවියෙකුගේ සරල කාව්‍ය එකතුවකට වඩා අත්දැකීම්වලින්, රසවත් බවින් හා ආදර්ශමත් බවින් පරිපූර්ණ බවකුයි මට හැඟී යන්නේ. මේ තියෙන්නෙ පොතෙන් උපුටා ගත්ත කවි කිහිපයක්…

* වැස්ස

පුංචි පුතුට අකුරු කිව්ව – කුමාරොදය à¶´à·’à¶§à·” තෙත් à¶šà¶»

වහින කඳුළු වැසි දියවර – නොම නවතීදෝ….?

කමතෙ තිබුන ගොයම් කොළය – ඕවිටෙ à¶¶à¶«à·Šà¶©à¶šà·Šà¶š කොටුව

යටකරගෙන ගලන ගඟට – දුක නොදැනේදෝ…?

නිල්වන් පැහැසර ගගනත – à¶šà·…à·” වලාකුලින් සඟවා

හෙණ ගුගුරන විට දෙවියන් – බිය නොම වේදෝ…?

à¶…à¶´ නිදියන තැනට උඩින් – බැන්ද වියන් ඉටි කොළයට

පිරුණු ජලය සිඳී යන්න – හිරු නොවඩීදෝ……?

* පාන් බාස් ගේ පුතා කී කව

පෝරණු කටෙන්

à¶‘à¶´à·’à¶§

ඈවිලෙයිරුදුරු ගිනි

පතුරාලමින්

බලය….!

වෛර

ගිනි පුලිඟු

සටන් වදියි

පටිඝ

දර සමඟ

අඳුර අතර

විඩා බරව

බලා හිඳියි

තාත්තා…!

ස්නේහයේ

පාන් ගෙඩ්ය

හිනා වෙලා

පිපෙනා තුරා…..!

මේ කවි කියෙව්වම ඔබටත් මං කියූ දෙය ගැන යම් වැටහීමක් ලැබෙන්න ඈති. ඉතිං මං ඊට වැඩිය විස්තරයක් කරන්න ඉලාපොරොත්තු වෙන්න් නෑ. මම ඒ ගැන අදහස් දක්වනවාට වඩා පොත කියවලා ඔයගොල්ලොම අදහසක් ගන්න එක වටිනවා. ඉහත කවි වලට අමතරව

*අධම සිසුවා සහ ගුරුතුමිය

*ඈමතීම

*අම්මා සහ සඳ මඩල

*තාත්තාගේ ලොකය

*මංචපරායණයේ සිට

*සහශ්‍රක පුරවරය

*බිලිඳු නිදි

*අත්තම්මා

*සරුංගලේ

*දියවන්නා ඔය

*මම?

*(රොබෝ) මිතුර

*තනිකඩයාගේ රාත්‍රිය

*පරාජිතයෙකුගේ අවසන් සටහන……… ඈතුළු තවත් ලස්සන කාව්‍ය නිර්මාණ බොහොමයක් මේ පොත තුළ අඩංගුයි. ඉතිං ඔයගොල්ලොත් පුස්තකාලයට ඈවිත් මේ පොත කියවන්න. ( පාසලට සම්බන්ධ නැති අයටනම් එලියෙන් තමයි හොයාගන්න වෙන්නෙ :( ). පොත තියෙන්නෙ 890 à¶šà¶¶à¶©à·Š à¶‘à¶šà·š හොඳේ……ගිහිං එන්නං. :)

-කාවා-

http://rcreaders.wordpress.com/
Thanks. Your rating has been saved.
You've added this content to your favorites.
$0.00
Make money on RedGage just like kombuwaonline!